මායා රෝගය හෙවත් Dissociative Disorder
මායා රෝගය , එහෙමත් නැතිනම් Dissociative Disorder තත්වය අපේ රට තුල ඉතාමත් බහුල තත්වයක් බව මුලින්ම සදහන් කළ යුතු දෙයක්.මෙම රෝග තත්වය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය අතරම තිබිය හැකි වුනත් බහුල වශයෙ…
මායා රෝගය , එහෙමත් නැතිනම් Dissociative Disorder තත්වය අපේ රට තුල ඉතාමත් බහුල තත්වයක් බව මුලින්ම සදහන් කළ යුතු දෙයක්.මෙම රෝග තත්වය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය අතරම තිබිය හැකි වුනත් බහුල වශයෙ…
බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් තිබුන මාතෘකාවක් මේ. ඒ තමයි “Depression”. මේක හැමෝටම හොදට අහල පුරුදු මාතෘකාවක්.ඒ නිසාම විය යුතුයි කාට හරි මොනයම් හෝ මානසික පීඩාකාරී සිතුවිලි තියන වෙලාවක, ඒ පුද්ගලයා ඒ …
බලාපොරොත්තු තුල කිමිදෙමින්,විශාල කැපකිරීමක් සිදු කර,දෙමාපිය භුමිකාවේ වගකීම් නැමති අභියෝගය ඔබ භාරගන්නේ ඉහල ආශ්වාදයක් සමග බව මම හොදින්ම දනිමි. ඒ අනුව, ඔබේ ලෙයින් මේ ලෝකයට දායාද කරන දරු පැ…
පසුගිය දිනක මම කතා කරන්න ආරම්භ කළා පුද්ගලයෙකුට මනෝ උපදේශනය අවශ්‍ය වන්නට හේතු වන කාරණා පිළිබඳව.ඒ අවස්තාවේදී මම පැහැදිලි කරන්න උත්සහ කළා පුද්ගලයෙකුගේ මානසික නිරෝගී කමට බලපාන ප්‍රධාන සාධක කිහි…
ජීවිතය කියන්නෙම අභියෝගයක්.මේ අභියෝගයට නිවැරදි ආත්ම ශක්තියකින් මුහුණ දෙන කෙනා ජීවිතය දිනනවා,එහෙම සාර්ථක වෙන්න බැරි කෙනා බොහෝ විට ජීවිතය පරදිනවා. ජීවිතය දිනනවා කියන්නේ මොකද්ද? ජීවිතය පරදිනවා …
කථිකත්වය කියන දේ හැමෝටම එක විදිහට පිහිටන දෙයක් නෙවෙයි.විවිධ පුද්ගලයින්ට විවිධ විදිහට මේ හැකියාව පිහිටනවා.සමහර පිරිස් ඉන්නවා කුඩා කාලයේ ඉදන්ම දක්ෂ කථිකයෙක් වෙන්න පුළුවන් ලක්ෂණ පෙන්නනවා.ගොඩක්…
මනෝවිද්‍යාත්මක උපදේශනය විද්‍යාත්මක න්‍යායන් භාවිතා කරමින් පුද්ගල මනෝ සමාජීය සංවර්ධනය සඳහා රුකුල් දෙන අධ්‍යාපනික හා චිකිත්සක ක්‍රියාවලියකි.පුද්ගල මනස නිරවුල් බවට පත් කර, පුද්ගලයා මානසික පී…